ඒ අතර තමයි මේ තරුණිය හා හිමිනම අතර සම්බන්ධයක් තියෙනවා කියලා ගම පුරා පැතිරිලා යන්නේ.ඒ කතාවත් එක්කම මේ ගමේ සිද්ධවෙන සිද්ධීන් කැටි කරලා මේ පාර වෙසක් අසිරිය වෙනුවෙන් හිරු ටීවී නිෂ්පාදනයක් ලෙසින් ... Read More
↧
තාරුකා නිසා සුරාජ් මහණ වෙලා ? Photos - Hiru Tv Wesak Day Drama
↧
මහ වැස්ස එක්ක අරණායක ප්‍රදේශයේ දැවැන්ත නායයාමක් වීඩියෝ - Landside Reported in Aranayaka
ප්‍රදේශයේ නිවාස රැසක් පිහිටා ඇති අතර, සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තාවී නැහැ. මුදාගැනීමේ මෙහෙයුම් අතර පුද්ගලයන් 400දෙනෙකු පමණ මේවනවිට බේරාගැනීමට හැකි වී ඇති වී බවයි වර්තාවන්නේ.මෙම... Read More
↧
↧
සබරගමුවේ සියලු පාසල් හෙට සහ අනිද්දා වසා තැබේ - All school holidays and the day after tomorrow
සබරගමුව පළාත් සභාවේ ජාතික සහ පළාත් පාසල් මෙසේ වසා තැබෙන බවයි අමාත්‍යාංශ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ. Read More
↧
16ක් අතුරුදන් වුණු බුලත්කොහුපිටිය නායයාමේ දර්ශන වීඩියෝ - Land Slide In Bulathkohupitiya Kegalle
විශාල ප්‍රදේශයක් මෙම නායයාමෙන් විනාශ වී ඇති අතර වැසි නොතකා හමුදාව දැඩි කැපවීමකින් අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු වල නිරතවන්නේ මේ ආකාරයෙන්.... Read More
↧
වැස්සත් එක්ක රාජ්‍ය සේවකයන්ගේ නිවාඩු ගැන විශේෂ නිවේදනයක් - Goverment Holiday Alert
ස්වදේශ කටයුතු අමාත්‍යංශයයි මෙම තීරණය ගෙන ඇත්තේ. Read More
↧
↧
ජලයෙන් යටවී තිබෙන තබ්බෝව ගම්මානයේ ජනයා ගුවන් හමුදාව මුදාගත් හැටි Photos - Air Force mission
බේරා ගත් 75 දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් මේ වනවිට තබ්බෝව රජමහා විහාරයේ රැඳී සිටින බවයි වාර්තා වන්නේ.නීළබැම්ම ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙන අතර හතේ කණුව ප්‍රදේශයෙන්... Read More
↧
උඩ තට්ටුවෙන් බිමට වැටිලා පපුව පසාරු කරගෙන උණ ලීයක් ඇණුනු තරුණයාට වෙච්ච දේ වීඩියෝ - Bamboo stick pierces through boys upper chest
එම අවස්ථාවේදී අසල්වැසියන් පිරිසක් විසින් මොහුව රෝහල් ගතකර ඇති බවත් තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට හැකිවී ඇති බවත් විදෙස් ආරංචි මාර්ග සඳහන් කරනවා. Read More
↧
කැළණි ගඟේ ජලමට්ටම එන්න එන්නම වැඩිවෙයි මහා ගංවතුර තත්වයක් ප්‍රකාශ කරයි - Water level in the Kelani river rising – DMC
මහනුවර, රත්නපුරය, කුරුණෑගල, නුවරඑළිය, කෑගල්ල, මාතලේ සහ කළුතර දිස්ත්‍රික්කවලට අද පස්වරු දෙකේ සිට ක්‍රීයාත්මක වන පරිදි ඉදිරි පැය 24 ක කාලයක් සඳහා යළි නායයෑමේ අවදානමක් නිකුත් කෙරුණා.මේ අතර ලංකා විදුලි... Read More
↧
මහින්දගේ යුධ සැමරුම කැන්සල් කරලා - mahinda rajapaksa war winning cancle
යුද ජයග්‍රහණයේ හත්වන වසර සලකුණු කරමින් රණවිරු විජයග්‍රහණ අභිනන්ද පූජා නමින් සැමරුම් වැඩසටහනක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී පැවැත්වීමට නියමිතව තිබුණා. Read More
↧
↧
වාහන යන පාරේ බෝට්ටුත් යන වතුරෙන් යටවුණු කොළඹ, ඉහළ අහසට පේන හැටි Photos - colombo town flood air view
↧
ගම් 3ක් යටකළ අරණායක දැවැන්ත නායයාම ඉහළ අහසට පෙනෙන හැටි Exclusive Drone Video - Exclusive Drone Video Aranayaka Land Slide Drone Visual
↧
රටම කතාවෙන වැස්ස අස්සේ හිතේ සතුටින් සෙල්ලම් කරන දඟකාර ලොකු පුංචි අය Photos - People Enjoy In Flood
ඒ විදියට සෙල්ලම් කරන පුංචි ළමයි වගේම ලොකු අයගේ ඡායාරූප එකතුවක් තමයි මේ.සෙල්ලම් කළාට කමක් නෑ හැබැයි පරිස්සමින්.. මොකද වතුර කියන්නේ පුංචි ළමයින්ට ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි... Read More
↧
මැච් එකේදී එංගලන්ත ටීම් එකයි අපේ කොල්ලොයි විපතට පත්වුණු අයට ශෝකය පළකළ අයුරු Photos - sri lanka vs england match 2016
එමෙන්ම රටතුළ සිදුවූ ආපදා තත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙන්ම එංගලන්ත ක්‍රීඩකයින් ක්‍රීඩා පිටියට පැමිණියේ ඔවුන්ගේ අතේ කළු පටියක් පැළඳගෙනයි.ඔවුන් එලෙස පැමිණ තිබුණේ අපදා තත්වය හේතුවෙන්... Read More
↧
↧
අද්භූත බලවේගයක් නිසා සිසුන් 80ක් එකවර ආවේශ වූ පාසැලක ආන්දෝලනාත්මක වීඩියෝව - Eighty children treated in hospital after outbreak of demonic possession in Peruvian school where pupils say they had visions of a man in black trying to kill them
මෙම ළමුන් කෑ ගසමින් වෙව්ළමින් සිටි බවත් වාර්තා වන අතර මෙම පාසැල ගොඩනගා ඇත්තේ මාෆියා කල්ලි සමාජිකයින් වළලාදැමූ සොහොන් පිට්ටනියක් උඩ බවටත් තොරතුරු වාර්ත වෙනවා.මේ එම සිසු සිසුවියන් රෝහළවෙත රැගෙන... Read More
↧
කැළණි ගඟේ ජල මට්ටම උපරිම අගයට ළඟාවෙයි බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත්වෙයි - Kelaniya Weather Alert
ඒ අනුව ජලයෙන් යටවූ කොළඹ ප්‍රදේශ ගණනාවකම ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම බේස්ලයින් මාර්ගයේ සහ කැළණි පාලමේ මහනුවර දෙසට දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලීසිය පවසනවා. මේ අතර බෙංගාල බොක්ක... Read More
↧
වැස්ස වතුර කොළඹට ගිය නිසා කැළණි ගඟේ වතුර කිතුල්ගලින් පහළ බසී වීඩියෝ - Kelani River water level in Kithulgala
මේ අනුව කැළණි ගඟේ ජල මටිටම සීඝ්‍රයෙන් පහල බසින බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ. මේ වන විට ජල විදුලි බලාගාර වල සියළුම වාන් දොරටු වසා දමා තිබෙනවා.මේ එලෙස ජලය අඩුවූ කැළණි ගඟේ දර්ශනයි..... Read More
↧
අරණායකගේ පස්කන්දේ නොකා නොබී තම ස්වාමීයා සෙවූ සුනඛයාට ඔහු හමුවුණු මොහොත වීඩියෝ - Dog Found Owner In aranayaka Land Slide
දින 2ක් පමණ මඩ මතින් ඒ මේ අත යමින් තම ස්වාමියා සෙවූ මෙම සුනඛයා අවසානයේ ඔහු සමඟින් පුරුදු ඉරියව්වෙන් පසු පස ගමන් කළේ මේ අයුරින්..... Read More
↧
↧
අරණායක නායයාමෙන් මියගිය අයගේ අවසන් කටයුතු අද - funeral of aranayaka death people
මේ අතර අරණායක සාමසර කන්ද නායයෑමෙන් පුද්ගලයින් 144 දෙනෙකු තවමත් අතුරුදන්වී තිබෙනවා.අරණායක ප්‍රාදේශිය ලේකම් සාම් ෆයිසර් සඳහන් කළේ නායයෑමෙන් නිවාස 80 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි. නායයෑම... Read More
↧
කැළණි ගඟේ වතුර අඩුවෙන්න තව දවස් කීපයක් යනවලු කඳවුරුවල ඉන්න ගැබිණි කාන්තාවන් රෝහල්වලට ඇතුලත් කරන්නලු - Water level in Kelani River rises
කැළණි ගඟ පිටාර ගැලීමෙන් යටවූ ප්‍රදේශවල ජලය බැසයාමට තවත් දින කිහිපයක් ගතවනු ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.කැළණි ගෙඟ් නාගලගම් වීදිය ජල මාපකයේ අගය ඊයේ පස්වරුවේ උපරිම අගයට ළඟාවුණා. මේ... Read More
↧
‘‘ගංවතුර වැඩිවුණාට කොළඹට පානීය ජලය නැතිවෙන්නේ නෑ‘‘ - no effect of water in flood
නමුත් කොළඹ ඇතුලූ අනෙකුත් ප්‍රදේශවලට කිසිදු බාධාවකින් තොරව පානීය ජලය සැපයීමට හැකියාව පවතින බව ජලසම්පාදන මණ්ඩලය පවසනවා. Read More
↧